DBL

+94 77 3 75 75 75

Service Hotline

+94 77 3 76 76 76

Product Categories
Accessories

Light up your sweet Home

Configure it to match your criteria.
Popular Brands
Popular Brands

Professional automobile tools

7,500 more than tools

Heavy Duty Automobile

tools & Equipment & Machinery

Donation for district general hospital

DBL වෙතින් රෝගීන්ගේ සුව පිණිස මාතර මහ රෝහලට වාට්ටුවක්
DBL ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී දේශමාන්‍ය ආචාර්‍ය නජීබ් ඩීන් මහත්මාගේ ව්‍යාපාරික දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් මාතර මහ රෝහලේ ඉල්ලීම මත ඉඩකඩ සීමිතව තිබූ කාන්තා වෛද්‍ය වාට්ටුව නව කොටසක් එක් කරමින් රෝගීන් පහළෙස් දෙනෙකු සදහා ලක්ෂ හැටක පමණ මුදලක් වැය කර නව වාට්ටුවක් ඉදිකර පරිත්‍යාග කිරීම එම මහතාගේ ජන්ම දින යෙදී තිබූ පසුගිය සැප්තැම්බර් මස 30 වන දින සිදුවිය.
තවද එම වාට්ටුවේ රෝගීන්ගේ භාවිතය සදහා කබඩ් සහ කොට්ට ,මෙට්ට,ඇ දඇතිරිලි සහ තොරතුරු ඇතුලත් කිරිමේ ලිපිගොනු ලබාදීමට කටයුතු කළේය. මින් පෙරද මාතර මහ රෝහල වෙත අවශ්‍යව තිබූ ගුවන් පාලම් දෙකක්, සීසීටීවී කැමරා පද්ධතියක්, කොවිඩ් රෝගීන් වෙන් කර තැබීම සදහා කාමර, හෙද විවේකාගාර,වාට්ටු අංක පුවරු,සායන සදහා ආලෝක පුවරු සහ තවත් බොහෝ වෛද්‍ය උපකරණ ලබාදී ඇත.
එම අවස්ථාව සදහා රෝහලේ හිටපු අධ්‍යක්ෂ තුමා, නව අධ්‍යක්ෂක තුමිය, නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමිය, විශේෂඥ වෛද්‍යවරු, සහ රෝහල් කාර්යය මණ්ඩලයද DBL ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක තුමා, සාමාන්‍යාධිකාරී තුමා, ඇතුලු කළමණාකාරීත්වය ද සහභාගී විය.
 
 
 
 
 
 
 
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Need Help? Chat with us
DA
DBL Agent
Typically replies within minutes
Hello and Welcome. Is there anything I can help you with?
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare